පාසල් පෙළපොත් ක්‍රියාවලිය විධිමත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව තාක්ෂණික පියවර
පාසල් පෙළපොත් මිලදී ගැනීම, ගබඩා කළමනාකරණය, බෙදාහැරීම සහ තොග පාලනය වඩාත් විධිමත් කිරීම අරමුණු කරගනිමින් නව තාක්ෂණික ක්‍රමවේද රැසක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්යසාධනය මෙන්ම 2021 සහ!-->…













