අලි-මිනිස් ගැටුම් අවම කිරීමට ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකසන බව නීතිපති අධිකරණයට දන්වයි!
මෙරට අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා බලධාරීන් විසින් ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරමින් සිටින බව නීතිපතිවරයා ඊයේ (ඔක්තෝබර් 16) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.අලින්ගේ ආරක්ෂාව සහ සංරක්ෂණය සහතික කිරීම සඳහා නීතිවිරෝධී විදුලි වැටවල් හඳුනාගෙන ඉවත්!-->…











