ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට
ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරවල මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, රුපියල් 300කින් මිල අඩු කෙරුණු කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල්!-->…













