ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය 2025 හෙන්ලි දර්ශකයේ ස්ථාන දෙකකින් පහළට – 98 වන ස්ථානයට
2025 වසරේ හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයට (Henley Passport Index) අනුව ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රය කලින් හිමි කරගෙන සිටි 96 වැනි ස්ථානයෙන් ස්ථාන දෙකකින් පහළට වැටී 98 වැනි ස්ථානයට පත්ව ඇත.ඒ අනුව, ශ්‍රී ලංකා පුරවැසියන්ට වීසා රහිතව හෝ වීසා ඔන් ඇරයිවල්!-->…











