ලීසිං සහල් කතාව මාධ්‍ය නිර්මාණයක් බව අමාත්‍ය වසන්ත සමරසිංහ කියයි
ලීසිං ක්‍රමයට සහල් ලබාදෙන බවට තමන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ සමාජය නොමඟ යවන සුළු මෙවැනි අසත්‍ය ප්රවෘත්ති ඇතැම් ජනමාධ්‍ය විසින් අත්තනෝමතික ලෙස නිර්මාණය!-->…













