රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්, විජයදාස ගැනත් විමර්ශන

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'හරක් කටා' නැමැත්තාට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වැනිදා දක්වා යළි

උසස් පෙළ විභාග කාලය කප්පාදු කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සූදානම් වීම සඳහා ලැබෙන කාලය මාස තුනකින් කප්පාදු කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව "සුරකිමු දරුවන් පණමෙන්" ජාතික ක්‍රියාන්විතය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) වෙත නිල

ලබන 07 වනදා සිට පාර්ලිමේන්තුව දින හතරක් රැස්වෙයි

පාර්ලිමේන්තු සභාවාර එළඹෙන ජූලි මස 07 වනදා සිට 10 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිල වශයෙන් ප්‍රකාශ කළාය. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු

ඉලක්කය අභිබවා යමින් රේගුවෙන් බිලියන 225ක වාර්තාගත ආදායමක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉකුත් ජූනි මාසය තුළ රුපියල් බිලියන 225.2ක ඓතිහාසික ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත. එම මාසය සඳහා රේගුව වෙත ලබා දී තිබූ නිල ආදායම් ඉලක්කය රුපියල් බිලියන 184.8ක් වූ අතර, පාලන මෙහෙයුම්වල කාර්යක්ෂමතාව හේතුවෙන් එම අපේක්ෂිත

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු පිරවීමට නව පත්වීම් 2,652ක්

මෙරට රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ තනතුරු වෙනුවෙන් නවකයන් 2,652 දෙනෙකු බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත