මාධ්‍ය මර්දනයට එරෙහිව මානව හිමිකම් කොමිසමෙන් රතු එළියක්
ශ්‍රී ලංකාව තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල වෙමින් පවතින තර්ජන සහ අපහාස කිරීම් සම්බන්ධ පොලිස් පරීක්ෂණ හරහා මාධ්‍යවේදීන් ඉලක්ක කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි අවධානය යොමු කර ඇත. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතාට හේතු!-->…











