2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
අපේ රටේ වටිනම සම්පත මානව සම්පත බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් මානව සම්පත ඵලදායී ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. කුරුණෑගල!-->!-->!-->…
ශ්‍රි ලංකා අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ කුරුණැගල දිසාවේ අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය පූජ්‍යපාද තිස්සව සුමනානන්ද නායක හිමියන් වෙත පිරිණැමීම ඊයේ (26) දින කරතන ගල්ලෙන් විහාරයේදී සිදු විය. ශ්‍රි ලංකා අමරපුර සිරි සද්ධම්ම!-->!-->!-->…
පෙර සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ අදින් (27) අවසන් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව , ඒ අනුව දළදා වන්දනාව අද (27) පෙරවරු 11ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා ඒ සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වේ. වසර 16ට පසු පැවැත්වෙන සිරිදළදා!-->!-->!-->!-->!-->…
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි!-->!-->!-->…
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.