ජූලි 5 සිට බස් ගාස්තු 12%කින් ඉහළට; අවම ගාස්තුව රුපියල් 34යි

මෙරට බස් ගාස්තු සියයට 12ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව එළඹෙන ජූලි මස 5 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව ගාස්තු සංශෝධනය බලාත්මක කිරීමට නියමිතය.​මෙම මිල ඉහළ දැමීමත් සමඟ දැනට පවතින සාමාන්‍ය බස් ගාස්තු

ඉන්ධන මිල පහළ යාමත් සමඟ බහාලුම් ප්‍රවාහන ගාස්තු 3%කින් අඩු කෙරේ

රජය විසින් සිදුකළ ඩීසල් මිල සංශෝධනයට සමගාමීව මෙරට බහාලුම් (කන්ටේනර්) ප්‍රවාහන ගාස්තු සියයට 3කින් පහළ දැමීමට පියවර ගෙන ඇති බව බහාලුම් ප්‍රවාහකයන්ගේ සංගමය පවසයි. එම සංගමයේ උප සභාපති සරත් කහදවආරච්චි මහතා සඳහන් කළේ ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව පවතින මිල

තහනම් පිරමීඩ ආයතන 25ක ලැයිස්තුවක් මහ බැංකුවෙන්

ලංකාව තුළ නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන සහ ඒවා ප්‍රවර්ධනය කරන ආයතන හා ජංගම දුරකථන යෙදවුම් (Apps) රැසක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ අනාවරණයක් සිදුකර තිබේ. 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තියට ප්‍රකාරව කරන ලද දීර්ඝ

සිසුන්ට දුම්වැටි විකිණූ වෙළෙඳුන් 11කට අධිකරණයෙන් දඩ

කිලිනොච්චිය නගර සීමාවේ පිහිටි වෙළඳසැල් මඟින් පාසල් සහ උපකාරක පන්ති සිසුන් ඉලක්ක කර ගනිමින් දුම්වැටි අලෙවි කරන බවට පොලිස් කොට්ඨාස බුද්ධි අංශයට තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ විශේෂ වැටලීමකදී වෙළඳසැල් හිමියන් 11

වෙරළාශ්‍රිත මුහුදු ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

කල්පිටිය, කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවලට ඔබ්බෙන් වන මුහුදු කලාපවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම මුහුදු ප්‍රදේශවල සුළඟ ප්‍රධාන වශයෙන් නිරිතදෙසින් හමා එන අතර, එහි සාමාන්‍ය වේගය පැයට