හෝමාගම රෝහලේ හදිසි ප්‍රතිකාර සේවාව ඩිජිටල්කරණය ඇරඹේ
හෝමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය (ETU) නවීන තාක්ෂණය ඔස්සේ ඩිජිටල්කරණය කිරීමේ කටයුතු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි. මීට සමගාමීව, දුරස්ථ වීඩියෝ තාක්ෂණය (Telemedicine) භාවිත කරමින් රෝගීන් පරීක්ෂා කිරීමේ සහ!-->…













