කටුනායකදී ලක්ෂ 59 ක විදේශීය දුම්වැටි සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

​රුපියල් පනස් නව ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතික ව්‍යාපාරිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.​අවුරුදු 40ක් වන මෙම සැකකරු චීනයෙන්…

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 26 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න වැඩ භාර ගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 26 වැනි යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ඊයේ (01) දින සිය නව ධුරයේ රාජකාරී නිල වශයෙන් ආරම්භ කළේය.මෙම අවස්ථාවට ප්‍රථම බත්තරමුල්ල පිහිටි රණවිරු ස්මාරකය වෙත ගොස් උපහාර දැක්වූ නව හමුදාධිපතිවරයා…

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම අගෝස්තු 05 වෙනිදා මැදියම් රැයෙන් පසු තහනම්

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම එළඹෙන අගෝස්තු මස 05 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම තහනම් නියෝගය විභාගය අවසන් වන තෙක්…

පළාත් කිහිපයකටම තරමක තද වැසි

සබරගමුව පළාත මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ඉදිරියේදී විටින් විට වැසි ඇති විය හැකි අතර, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි අපේක්ෂා කළ හැක. ඊට අමතරව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි…

රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවේ

රාගම පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි, වෙනත් දැනුම්දීමක් වන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිසිය පවසයි.මහර බන්ධනාගාරය තුල ඇතිවූ නොසන්සුන්තාවෙන් පසු , බන්ධනාගාරය අවට ප්‍රදේශය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.