ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජර්මනියේ IPD ආයතනය අතර නව ගිවිසුමක්
ලෝක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට ඇති අවස්ථා පුළුල් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කවුළුව (IPD) අතර නව අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. 2019 වසරේ සිට පවතින ද්විපාර්ශ්වික!-->…













