ශුද්ධෝත්තම පියතුමන්ගේ දේහය පිළිබඳ අවමංගල කටයුතු අද වතිකානයේදී…
අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(26) මෙරට වේලාවෙන් දහවල් 1.30ට සිදු කිරිමට නියමිතයි. ඒ වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදීයි. අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති පෙට්ටියට!-->!-->!-->!-->!-->…










