ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ජේ. ජී. එල්. එස්. ජයවර්ධන පත් කෙරේ

​ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ජේ. ජී. එල්. එස්. ජයවර්ධන මහතා පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පියවර ගෙන තිබේ. මෙම පත් කිරීමට අදාළ නිල ලියකියවිලි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (ජූලි 01) පස්වරුවේදී

නව බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

පසුගිය ජූනි 30 වන දින සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින්, බස් ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව, ජාතික ගමනාගමන

සුරේෂ් සලේගේ උපකරණවල මුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියෝග

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවලට ලක්වෙමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට ඔහුගේ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකවල මුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ලබා දෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර

ලංකා බැංකුවට නව බැංකු පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

ලංකා බැංකුවේ මෙහෙයුම් කටයුතු තවදුරටත් නවීකරණය කිරීමේ අරමුණින්, බැංකුවේම අරමුදල් යොදවා නව ප්‍රධාන බැංකු පද්ධතියක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක පමණ ඇස්තමේන්තුගත පිරිවැයක් දැරීමට සිදුවන අතර, වසර පහක කාලයක් සඳහා

මහජන හදිසි නීතිය දීර්ඝ නොකිරීමට තීරණයක්

​'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් රට තුළ පැවති ආපදා තත්ත්වය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක කර තිබූ මහජන හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබේ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව තහවුරු කළේය.​අද (01) දින