හිටපු ජනාධිපති ලේකම් සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු සහ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන ජූලි 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සුගීෂ්වර බණ්ඩාර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතාව අද (01) පෙරවරුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්

ඩීසල් මිල අඩු කිරීම බස් හිමියන්ගේ විරෝධයට

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද (ජූලි 01) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබියදී, ඊට පෙර දිනයේ රජය විසින් ඩීසල් මිල පහත දැමීම බස් හිමියන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. මෙය බස් හිමියන්ට සිදු කළ වංචාවක් ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු

ජුනි මාසයේ උද්ධමනය ඉහළට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවන්ට අනුව, 2026 ජූනි මාසයේදී මෙරට උද්ධමන අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) පදනම් කර ගනිමින් මෙම දත්ත වාර්තා කර ඇති අතර, එය මැයි මාසයට

බස් ගාස්තු සංශෝධනය කැබිනට් තීරණයකට

ඉදිරි කාලයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය කැබිනට් මණ්ඩලය මගින් ගනු ලබන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථවල ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධ යෝජනාව මේ වන