ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය සමුළුව කොළඹදී ඇරඹේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 78 වන සැසිවාරය අද (13) කොළඹදී ආරම්භ වුණා. එහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වන ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා වසරක ධූර කාලයක් සඳහා සභාපතිවරයා ලෙස තේරී පත් වුණා. ​ඔක්තෝබර් 15 වනදා දක්වා දින

ප්‍රාණ ඇපකරුවන් 20 දෙනා මුදා හැරීමත් සමඟ ගාසා සටන් විරාමයට බලාපොරොත්තුවක්

හමාස් සංවිධානය විසින් ඉතිරිව සිටි ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම ඊශ්‍රායලය වෙත භාර දී තිබෙනවා. මෙය වසර දෙකක විනාශකාරී ගාසා යුද්ධය අවසන් කිරීමේ ප්‍රධාන පියවරක් වන අතර, සටන් විරාමය ඇති කර ගැනීමට උදව් කළ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙය

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවේ තරුණියන්ට පුහුණුවක්

එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිස්ත්‍රික්ක 12ක් නියෝජනය කරන ගැහැනු ළමයින් 40කට අධික සංඛ්‍යාවක් සමඟින් සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියේදී පුහුණු සැසියකට එක්ව තිබෙනවා.​බ්‍රිතාන්‍ය මහ

මන්නාරම ඛනිජ වැලි ව්‍යාපෘතියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මන්නාරම් දූපතේ යෝජිත බර ඛනිජ වැලි නිස්සාරණය කිරීමේ ව්‍යාපෘතියට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.​පරිසර යුක්ති කේන්ද්‍රය (Centre for Environmental Justice) සහ ගරු පියතුමා සංතියෝගු මාකස් ඇතුළු තවත් තිදෙනෙකු

බොරැල්ලේ ITI ආයතනයේ සුළු ගින්නක්

කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතන (Industrial Technology Institute - ITI) ගොඩනැගිල්ලේ සුළු ගින්නක් හටගෙන තිබෙනවා.​මෙම ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව විසින් ගිනි නිවීමේ රථයක් සහ වතුර බවුසරයක් එම