අගමැතිනි හරිනි අමරසූරිය GPWF 2026 සමුළුව අමතයි
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වුල්ෆ්සන් විද්‍යාලයේ පැවති ගෝලීය බලගතු කාන්තා සංසදයේ (GPWF 2026) ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අදහස් දැක්වූවාය. 'කාන්තා බලයෙන් ක්‍රියාත්මක වන ආර්ථිකයන්' යන තේමාව යටතේ ලොව!-->…













