ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා ඉන්දීය ණය පහසුකම්

ඉන්දියානු මහ බැංකුව (Reserve Bank of India - RBI) විසින් විදේශ විනිමය කළමනාකරණ (ණයට ගැනීම සහ ණය දීම) රෙගුලාසි, 2018 සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම සංශෝධනය මගින් ඉන්දියානු බැංකු සඳහා ඉන්දියානු රුපියල්වලින් ශ්‍රී ලංකාව, භූතානය

අසභ්‍ය වචනයෙන් බැණ, තර්ජනය කළ රියදුරකු නිදහස් කරයි!

මහාධිකරණ විනිසුරුවරයෙකුගේ වාහනය අවහිර කර, අසභ්‍ය වචන භාවිතා කරමින් තර්ජනය කළ බව කියන රියදුරෙක්, විනිසුරුවරයාගේ පුද්ගලික මැදිහත් වීමෙන් පසු නිදහස් කර ඇති බව පොලීසිය පවසයි.​ඒ අනුව, ඔක්තෝබර් 10 වන දින පෑලියගොඩ, පැරණි නුවර පාරේදී තම නිල රථය අවහිර කරමින්

වාණිජමය උත්සව සඳහා පොලිස් ආරක්ෂාවට ගාස්තු අය කිරීමට තීරණයක්!

වාණිජමය අරමුණු සඳහා පවත්වනු ලබන ප්‍රසංග වැනි උත්සව සඳහා පොලිස් ආරක්ෂාව සැපයීමට ගාස්තු අය කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, වාණිජ නොවන උත්සව සඳහා ආරක්ෂාව පෙර පරිදිම නොමිලේ ලබා දෙනු ඇත.​වැඩබලන පොලිස්

අනතුරු හේතුවෙන් රෝහල්ගත වීම් ඉහළට!

ශ්‍රී ලංකාවේ රෝහල්ගතවීම්වලින් බහුතරයකට හේතුව අනතුරු බවත්, ඒවායින් බොහොමයක් වළක්වාගත හැකි බවත් සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.​මෙවැනි අනතුරු අවම කිරීමෙන් ජාතික සෞඛ්‍ය පද්ධතියට මෙන්ම රටේ ආර්ථිකයටද විශාල ප්‍රතිලාභ ලැබෙන බව

අගමැති හරිනි අමරසූරිය චීන ජනපති හමු වෙයි; සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සාකච්ඡා!

චීනයේ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද (ඔක්තෝබර් 13) චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සමඟ ද, හෙට (ඔක්තෝබර් 14) සිය සමකාලීන අග්‍රාමාත්‍ය ලී ක්විං මහතා සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.​අග්‍රාමාත්‍යවරිය චීනයට ගොස්