මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237ක් වාර්තා වෙයි: දරුවන් ගැන අවධානයෙන් සිටින්න
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් (මොළේ උණ) වැළඳී ඇතැයි සැක කෙරෙන රෝගීන් 237 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මෙම රෝගීන්ගෙන් වැඩි පිරිසක් පාසල් සිසුන් වන අතර, ඔවුන්ට වැළඳී ඇත්තේ වෛරස් ආසාදනයක් හේතුවෙන් හටගත් මෙනින්ජයිටීස්!-->…













