සිරි දළදා වන්දනාවේ 9 දිනය අදයි
සිරි දළදා වන්දනාව අද(24) හත්වන දිනටත් පැවැත් වේ. ඒ අනුව දළදා වන්දනාව අද පෙරවරු 11ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා ඒ සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වේ දළදා වන්දනාව එළැඹෙන 27වනදා දක්වා පැවැ ත් වේ.
සිරි දළදා වන්දනාව අද(24) හත්වන දිනටත් පැවැත් වේ. ඒ අනුව දළදා වන්දනාව අද පෙරවරු 11ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා ඒ සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වේ දළදා වන්දනාව එළැඹෙන 27වනදා දක්වා පැවැ ත් වේ.
සිරි දළදා වන්දනාව සහ ඒ ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) රාත්‍රියේ මහනුවර නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙහිදී සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැපයීම, සනීපාරක්ෂාව ඇතුළු!-->!-->!-->…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ සිව්වැනි සාමාලෝචනය අදින් අවසන් වේ. මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයත්න ප්‍රනාන්දු මහතා සඳහන් කළේ , ඊට අදාළ සාකච්ඡා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා ශ්‍රී ලංකා නියෝජිතයින් අතර පසුගියදා ආරම්භ වූ!-->!-->!-->…
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලු කවුළු, මැයි මස 5 සහ 6 දිනවල වසා තැබෙන බව, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි. ඒ, එම ආයතනවල නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා යෙදවීම හේතුවෙන්. අදාළ කවුළු නැවත විවෘත කරන පළමු දිනයේදී දඩ!-->!-->!-->!-->!-->…
අනුර විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තා හා ඔහුගේ දරු දෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අද (25) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. !-->!-->!-->…
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.