කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් පූර්ව තරග අදින් ඇරඹේ
2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (ජූනි 30) ලන්ඩන්හි 'ද කියා ඕවල්' ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ වන මෙම තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය!-->…













