දරුවන්ට මඟ විවර කිරීම වැඩිහිටි වගකීමයි – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය
රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය, හැකියාව සහ ආකල්පය රටේ දරුවන් සතු බවත්, ඔවුන්ට ඉදිරියට යාමට මාවත් විවර කර දීම වැඩිහිටියන් සතු වගකීම බවත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.ඇය මෙම අදහස්!-->…











