අමෙරිකාව සහ ඉරානය අතර දෝහාහිදී සාකච්ඡාවක්

අමෙරිකාව සහ ඉරානය අතර පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීමේ අරමුණින් දෙරටේ නියෝජිතයින් අද (30) කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී හමුවීමට නියමිතව තිබේ. මෙම සාකච්ඡා පිළිබඳ තොරතුරු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ

ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් අද දිනයේ විටින් විට වැසි අපේක්ෂා කෙරේ. මෙහිදී ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මීට

ඇමෙරිකා-ඉරාන සාකච්ඡා සම්බන්ධයෙන් දෙරටින් පරස්පර ප්‍රකාශ

කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිත බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර සිටියේ, දෙරටේ පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා

2028 ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් තෝරන ක්‍රමවේදය ප්‍රකාශයට පත් කෙරේ

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරගාවලිය සඳහා පිරිමි සහ කාන්තා කණ්ඩායම් 6 බැගින් තෝරා ගන්නා නිල ක්‍රමවේදය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් නිවේදනය කර තිබේ. කාන්තා අංශයේ කණ්ඩායම් තෝරා ගැනීමේදී 2026 T20

පොසොන් දන්සල් 7,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට

පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කර ඇති දන්සල් අතුරින් දන්සල් 7,215ක් මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර තිබේ. මහජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර,