අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්තනෝමතිකයි – ජෝසප් ස්ටාලින් චෝදනා කරයි
වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ කිසිදු විද්‍යාත්මක සැලැස්මකින් තොරව අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා ගුරු සංගමය පවසයි. එහි මහලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ, ජාතික මට්ටමේ මෙවැනි පුළුල් වෙනස්කම් සිදුකිරීමේදී!-->…













