සීග්‍රයෙන් උණුසුම් වන ශ්‍රී ලංකාව: 2040 වනවිට දරිද්‍රතාව 1.8%කින් ඉහළට!

​ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ දේශගුණය සීග්‍රයෙන් උණුසුම් වෙමින් පවතින අතර, 2040 වනවිට උෂ්ණත්වය 0.95°C – 1.14°C කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ​එම වාර්තාවේ සඳහන් වූයේ, වැඩිවන තාප පීඩනය සහ ජල අවිනිශ්චිතතාව හේතුවෙන් විශේෂයෙන්

කාන්තා ලෝක කුසලාන තරගාවලිය – ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය තරගය අද

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙස අද (ඔක්තෝබර් 11) දින සවස 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය පැවැත්වීමට නියමිතයි. මෙම තරගය කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ සහභාගීවන තුන්වැනි තරගය වන අතර,

මුහුදු ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි!

​කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලට සවස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනාවැකි පල කර ඇත. සෙසු මුහුදු ප්‍රදේශ අවට ද, අද සවස්වරුවේ හෝ රාත්‍රී

විදුලි ගාස්තු සංශෝධනයේ අවසන් තීරණය 14 වැනිදා: සියයට 6.8 ක වැඩිවීමකට යෝජනා

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන අවසාන තීරණය එළඹෙන ඔක්තෝබර් 14 වැනි අඟහරුවාදා දිනයේ ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) නිවේදනය කර ඇත.​මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතාට අනුව, ලංකා විදුලිබල

​ශ්‍රී ලංකාවේ පළමු AI බල ගන්වන ලද හෝටලය ආරම්භ කරයි! අනාගත සංචාරක ක්ෂේත්‍රයට නව පියවරක්

විදේශ කටයුතු, විදේශ සේවා නියුක්ති හා සංචාරක අමාත්‍ය විජිත් හේරත් මහතා, ශ්‍රී ලංකාවේ පළමු කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් බල ගැන්වෙන හෝටල් ව්‍යාපෘතිය වන "Grand Serendib Colombo" ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට ඊයේ (10) රාත්‍රියේ කොළඹ ෂැංග්‍රි-ලා