මැතිවරණ පොරොන්දු සහ වත්මන් යථාර්ථය පිළිබඳ විපක්ෂ නායකවරයාගේ විවේචනය

මැතිවරණ සමයක් උදාවෙත්ම රට තුළ මවාපාන සංවර්ධන සිහින යථාර්ථයක් නොව බොරු පාරාදීසයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. තරුණ පරපුර සහ රාජ්‍ය සේවකයින් ඉලක්ක කර ගනිමින් මීට පෙර ලබාදුන් රුපියල් ලක්ෂ 12කට මෝටර් රථ ලබාදීමේ පොරොන්දුව හුදෙක් සූදු

පෞද්ගලික බැංකුවක සිදුවූ රුපියල් බිලියන 13.9ක මූල්‍ය වංචාවක් පිළිබඳ පරීක්ෂණ

පෞද්ගලික බැංකුවක් තුළ සිදුවූ රුපියල් බිලියන 13.9ක දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු ලබන 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින්

පොසොන් පුර පසළොස්වක පොහෝ දින ජනපති පණිවිඩය

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ ශ්‍රී ලංකාව ථෙරවාද බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රස්ථානය බවට පත් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පොසොන් පොහෝ දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මෙම ඓතිහාසික සිදුවීම හුදු ආගමික

ආහාර බහලුම් නිදහස් කිරීම කඩිනම් කරන ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් උපදෙස්

ආහාර ද්‍රව්‍ය අඩංගු බහලුම් වරායෙන් නිදහස් කිරීම ප්‍රමාද වීමෙන් පැන නගින අමතර වියදම් අවසානයේ පාරිභෝගිකයාට දැරීමට සිදුවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. මෙම තත්ත්වය මඟහරවා ගනිමින් රේගු නිෂ්කාශන

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පොසොන් දින පණිවිඩය

වෛරය පසෙකලා මෛත්‍රිය සහ අසාධාරණය වෙනුවට යුක්තිය සැමගේ හදවත් තුළ ජනිත වේවායි ප්‍රාර්ථනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පොසොන් දින සුබ පැතුම් පණිවිඩය නිකුත් කර තිබේ. ශ්‍රී ලාංකීය ආධ්‍යාත්මික ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන