වාහන ගෙන්වීමෙන් ආදායම ඉහළට, වියදම් මන්දගාමී වීම ගැන ලෝක බැංකුවෙන් වාර්තාවක්
රජය විසින් අයවැයගත කරන ලද මුදල් භාවිත කිරීම වසරේ මුල් මාස හත තුළ අසාමාන්‍ය ලෙස මන්දගාමී වූ බවත්, එය පසුගිය වසරේ අනුරූප කාලයට සාපේක්ෂව සියයට 19.8 ක පහත වැටීමක් බවත් ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ.මෙම වසරේ ජූලි වන විට වාර්ෂික අයවැයගත මුදලින් වැය කර!-->…










