AIIB මගින් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ඇ.ඩො.මිලියන 52ක්
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට ඇ. ඩො. මිලියන 52ක මූල්‍ය ආධාර සපයයි.ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) විසින් කෙරවලපිටිය-වරාය එල් දෙවන සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියට සහාය වීම සඳහා!-->…











