සැබෑ පොහොසත් රටක් බිහිවන්නේ මිනිසුන්ගේ සදාචාරය ශක්තිමත් වීමෙන් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
හුදෙක් භෞතික ගොඩනැඟිලි ඉදිකිරීමෙන් පමණක් ආගමික ස්ථාන සංවර්ධනය කළ නොහැකි බවත්, එම ස්ථාන සමාජයට නිවැරදි මඟ පෙන්වන කේන්ද්‍රස්ථාන බවට පත් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. විහාරස්ථානයක පැවැති උත්සව සභාවකට එක්වෙමින් ඇය සඳහන්!-->…













