අන්තර්ජාල ආයෝජන වංචා පිළිබඳව පරිගණක හදිසි අවස්ථා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
කෙටි කාලයකින් අධික ලාභ ලබාදෙන බව පවසමින් අන්තර්ජාලය හරහා සිදු කෙරෙන මූල්‍ය වංචාවල කැපී පෙනෙන ඉහළ යාමක් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි අවස්ථා දෙපාර්තමේන්තුව පවසයි. විවිධ මාර්ගගත ආයෝජන ක්‍රමවේද හඳුන්වා දෙමින් මහජනතාව නොමඟ යවන මෙවැනි!-->…













