පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර සහ මිහින්තලේට විශේෂ දුම්රිය රැසක්
එළඹෙන පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් උදෙසා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. උත්සව සමය තුළ සිද්ධස්ථාන කරා ඇදී එන ජනතාවගේ ගමන් බිමන් පහසු!-->…













