හිටපු ඇමති මර්වින් යළි රිමාන්ඩ්…
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 05 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළේ ය. ඒ, මහර මහේස්ත්‍රාත් කාංචනා එන්.සිල්වා මහත්මිය හමුවේ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදීයි. රජයේ ඉදිකිරීමක් සඳහා පවරා දුන් ඉඩමක් පෞද්ගලික ගැනුම්කරුවෙකුට විකිණීමේ සිද්ධියක්!-->!-->!-->!-->!-->…










