ඥානසාර හිමියන්ගේ නඩුව ජූලි 31 වනදා යළි කැඳවයි

ඉස්ලාම් දහමට සහ මුස්ලිම් ප්‍රජාවට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව ලබන ජූලි මස 31 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ. සමාජයීය හා

රජය ප්‍රාථමික අතිරික්තය පෙන්වන්නේ ජනතාව මත බදු පටවමින් – සජිත් ප්‍රේමදාස

රටේ පවතින සැබෑ දේශීය ආර්ථික තත්ත්වය වසන් කරමින්, මූල්‍ය ක්‍රමෝපාය හා මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ වාර්තාවේ දත්ත පරස්පරතා සහිතව ඉදිරිපත් කර ඇති බව විපක්ෂය පාර්ලිමේන්තුවේදී චෝදනා කරයි. වත්මන් රජය පෙන්වා දෙන ප්‍රාථමික අතිරික්තය සහ ආදායම් වර්ධනය, ඇත්ත

චරිත් අබේසිංහගේ සජබ සාමාජිකත්වය සහ තනතුරු අත්හිටුවයි

අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට පත්ව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.​මීට අමතරව, පක්ෂයේ විනය ක්‍රියාමාර්ගවලට

පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළ යාම පිළිබඳව පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට

වත්මන් පාසල් පද්ධතිය තුළට මත්ද්‍රව්‍ය කාන්දු වීමේ ප්‍රවණතාවක් ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි. ඊයේ (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ විෂ මත්ද්‍රව්‍ය මෙන්ම

තෙල්දෙණිය භෞත චිකිත්සකවරියගේ මරණයට ආධාර දුන් පොලිස් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට

තෙල්දෙණිය ප්‍රදේශයේදී භෞත චිකිත්සකවරියක සැකකටයුතු ලෙස මියයෑමේ සිදුවීමට අදාළව කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා (OIC) වළාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට