මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට
හබරාදූව, බද්දේගම සහ මිදිගම පොලිස් වසම්වලදී මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ, මාතර දිසා අපරාධ කොට්ඨාසය විසින්. සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 05යි ග්‍රෑම් 600ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලි!-->…











