දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස වැසි
අද (16) පස්වරු 2.00 න් පමණ පසුව මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව නැගෙනහිර පළාතේ ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි අතර, උදෑසන!-->…











