යුවළකට දිවි අහිමි කළ මාරක රිය අනතුර
හොරණ මොරගහහේන මාර්ගයේ, මොරගහහේන කනන්විල ප්‍රදේශයේ අද (04) දහවල් සිදුවූ රිය අනතුරකින් අඹු සැමි යුවළක් මියගොස් තිබේ.මොරගහහේන දෙස සිට හොරණ දෙසට ගමන් කළ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.අධික වේගයෙන් ධාවනය!-->…










