ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරය පිළිබඳ පෙත්සමක් විභාගයට
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ සුදුසුකම් අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර ලබා දුන්නේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් මෙම!-->…













