දිවයිනේ ඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවදානමක්

​රට තුළ ඩෙංගු ව්‍යාප්තියේ කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 700 ඉක්මවා ගොස් ඇත. ඇතැම් දිනවලදී මෙම අගය 1000ක සීමාවද පසු කර ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි. ජුනි මාසයේ මුල්

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දෙන බවට ට්‍රම්ප්ගෙන් ඉරානයට අවවාද

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානය වෙත දැඩි අනතුරු ඇඟවීමක් කරමින් සඳහන් කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ගමනාගමනය අඩාල කිරීමට ඉරානය පියවර ගතහොත් එය එරටේ පැවැත්මට තර්ජනයක් වනු ඇති බවයි. ලෙබනනයේ ක්‍රියාත්මක ගැටුම් සම්බන්ධයෙන් දෙරට අතර

පාසල් ආපනශාලා සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් එළිදැක්වීම අද

පාසල් සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සකස් කළ නව සෞඛ්‍යාරක්ෂිත පාසල් ආපනශාලා මාර්ගෝපදේශ මාලාව අද (22) කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාවට අදාළ අංශ ප්‍රධානීන්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දින වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල සවස් කාලයේදී වැසි හෝ

තුන්කොන් එක්දින ක්‍රිකට් ශූරතාව ඉන්දීය ‘A’ කණ්ඩායම දිනාගනී

දඹුල්ලේදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා 'A' කණ්ඩායම ලකුණු 66කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ඉන්දීය 'A' කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩකයින් ඉතා