සමාජ මාධ්‍ය හරහා සිදුවන ආදර වංචා පිළිබඳ පොලිස් අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් ඉලක්ක කරගෙන සිදු කෙරෙන වංචනික ප්‍රේම සම්බන්ධතා සහ එමඟින් සිදුවන අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ අවධානයක් යොමු කර තිබේ. අන්තර්ජාලය හරහා හඳුනා ගන්නා පුද්ගලයන් සමඟ විශ්වාසය ගොඩනඟාගෙන, පසුව විවාහ පොරොන්දු ලබා දී

දයා සමූහ ව්‍යාපාරයේ දේපළ වෙන්දේසියට අධිකරණයෙන් අනුමැතිය

මහජන බැංකුව විසින් ලබාගෙන තිබූ ණය මුදල් ආපසු නොගෙවීම හේතුවෙන්, ‘පරාටේ නීතිය’ යටතේ උකස් දේපළ වෙන්දේසි කිරීමට බැංකුව ගත් තීරණය අභියෝගයට ලක් කරමින් දයා සමූහ ව්‍යාපාරය සහ දයා ඇපරල් එක්ස්පෝර්ට් සමාගම ගොනු කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල නියෝජිතයින් පිරිසක් ලබන ජුනි 24 වැනිදා සිට 30 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. මෙම සංචාරය රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව සොයා බැලීම අරමුණු කරගෙන සිදු කෙරෙන්නකි.​එම කාලසීමාව

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දින වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකියි. මීට අමතරව, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව

ඩෙංගු පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මාර්ගෝපදේශ

රට තුළ ඉහළ යන ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. 2026 වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 44,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, කොළඹ, ගම්පහ සහ කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 14ක රෝග ව්‍යාප්තිය