පස්දෙනාගේ කල්ලියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
මුහුණු වසාගෙන ලොරියකින් පැමිණ ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් නවතා එහි ඉදිරිපස රෝද දෙක කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි. කොල්ලකෑ රෝද දෙකද පොලිස් භාරයට ගෙන ඇත. නාර්තු පාන සිට හොරවල දෙසට ටිපර් රථය!-->!-->!-->!-->!-->…








