මහජන බැංකුවට අයත් වෙන්දේසි කිරීමේ අයිතිය අභියාචනාධිකරණය තහවුරු කරයි

මහජන බැංකුව විසින් තමන්ගේ උකස් දේපළ වෙන්දේසි කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් දයා සමූහ ව්‍යාපාරය සහ දයා ඇපරල් අපනයන සමාගම විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ආර්. ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු

ඉන්ධන මිල වහාම අඩු කළ නොහැකි බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි

මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, වර්තමානයේ පවතින තත්ත්වය මත ඉන්ධන මිල ක්ෂණිකව පහත දැමීමට හැකියාවක් නොමැති බවයි. ගෝලීය වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල පහළ ගියද, එම

අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹේ

අම්පාර රෝහලේ සේවය කළ 33 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචි භෞතචිකිත්සකවරියකගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන මාලාවක් ක්‍රියාත්මක වේ. පසුගිය 17 වන දින තෙල්දෙණිය රෝහල අසල නවතා තිබූ මෝටර් රථයක තිබී ඇගේ සිරුර සොයාගෙන ඇති අතර, සිදුකළ

කොස්ගමදී යතුරුපැදි සහ රන් භාණ්ඩ සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

කොස්ගම, තාවල්ගොඩ ප්‍රදේශයේ නිවසක නවතා තිබූ යතුරුපැදියක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කොස්ගම පොලිසිය සමත් වී තිබේ. සැකකරු පූගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගන්නා අවස්ථාවක සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ ඔහුව

පාසල් ආපනශාලා සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ තහනම් ආහාර ලැයිස්තුවක්

දරුවන්ගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේ අරමුණින්, පාසල් ආපනශාලා තුළ අලෙවි කෙරෙන ආහාර සම්බන්ධයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සහ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. දරුවන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ යහපත් පෝෂණ පුරුදු ඇති කිරීම මීට ප්‍රධාන හේතුව වී