රාජ්‍ය ආයතන දෙකකින් වැටුප් ගත් නිලධාරීන් 16ක් ගැන විමර්ශනයක්
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවය කරන නිලධාරීන් 16 දෙනෙකු එකවර රජයේ ආයතන දෙකකින් වැටුප් ලබා ගන්නා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇත. රාජ්‍ය සේවයේ නිරත වෙමින් මෙලෙස නීතිවිරෝධී ලෙස අමතර වැටුප් ලබා ගැනීම මගින් රාජ්‍ය භාණ්ඩාගාරයට!-->…












