ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධවල මිනිස් සිරුරට අහිතකර මාරාන්තික බැක්ටීරියා වතුර…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු දොලොස් දෙනෙකුට චෝදනා එල්ලවී ඇති හියුමන්ඉමියුනොග්ලොබියුලින් නැමැති ප්‍රතිදේහ ඖෂධ තොගය තුළ මිනිස් ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා තිබූ බව අද අධිකරණයේදී අනාවරණය විය. ඒ නියෝජ්‍ය සොලිසිටර්!-->!-->!-->…











