සුළි කුණාටුවෙන් පීඩාවට පත් සිසුන්ට රුපියල් බිලියන 1.9 ක මූල්‍ය සහන!
සුළි කුණාටුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ජනාධිපති අරමුදල මගින් රුපියල් බිලියන 1.9කට අධික මුදලක් වෙන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනය කරයි. ඒ අනුව එක් සිසුවෙකුට රුපියල් 10,000 බැගින්!-->…










