යළි කිසි දිනෙක නොපිපෙන ආකාස කුසුම සමාප්තයි,හෙළ නිළි රැජිණියනි, ඔබට සුබ ගමන්…!
අභාවප්‍රාප්ත, හෙළ නිළි රැජිණ, ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු අද (26) පස්වරුවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කෙරිණි. ඒ, කොළඹ නිදහස් චතුරශ්‍රයේදී. සිය අද්විතීය රංග ප්‍රතිභාවෙන් දශක ගණනාවක් හෙළ සිනමාව වර්ණවත් කළ අග්‍රගණ්‍ය නිළි!-->!-->!-->!-->!-->!-->!-->…











