අගෝස්තු තෙක් ඉන්ධන තොග සුරක්ෂිතයි! – අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි
ලබන අගෝස්තු මාසය දක්වා රටට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත්ව පවතින අතර, වසරේ ඉතිරි කාලය සඳහා ද අවශ්‍ය ඇණවුම් මේ වන විටත් තහවුරු කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. මහජන සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය!-->…













