වෛද්‍යවරුන් දහසකට වැඩි පිරිසක් රට හැර යයි: සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයක

පසුගිය වසර හතරක කාලය තුළ ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් දහසකට අධික පිරිසක් විදේශගත වී ඇති බව ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. තවත් වෛද්‍යවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඉදිරියේදී රට හැරයෑමේ

වාහන මිල ලක්ෂ 15කින් ඉහළ යන ලකුණු

රජය විසින් අලුතින් පැනවූ 50%ක රේගු බදු අතිරේක ගාස්තුව (Surcharge) හේතුවෙන් මෙරට වාහන මිල අවම වශයෙන් රුපියල් ලක්ෂ 15කින් පමණ ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) අනතුරු අඟවයි. වාහනයේ මාදිලිය සහ වර්ගය අනුව මෙම මිල වැඩිවීම රුපියල්

අඩු පීඩනය පහව ගියත් දිවයිනට තද වැසි සහ රළු මුහුදෙන් බාධා

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පැවති අඩු පීඩන කලාපය ඉන්දියාව දෙසට ගමන් කරමින් දුර්වල වුවද, වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක තවමත් පවතින්නේ අවදානම් සහගත කාලගුණයකි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර,

ධාවනය වූ බස් රථයකින් ඇද වැටී තරුණයකුට අකල් මරණයක්!

ගාල්ල - උඩුගම මාර්ගයේ මකුළුව හන්දිය ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රී කාලයේදී අවාසනාවන්ත ඛේදවාචකයක් සිදුව තිබේ. ධාවනය වෙමින් තිබූ බස් රථයක ඉදිරිපස දොරටුවෙන් බිමට ඇද වැටීම හේතුවෙන් 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ

වාහන ආනයන රේගු බද්ද 50%කින් ඉහළට: ජනපතිගෙන් හදිසි ගැසට්ටුවක්!

දේශීය විදේශ විනිමය සංචිත කළමනාකරණය ශක්තිමත් කිරීමේ අරමුණින්, ආනයනික වාහන සඳහා පවතින රේගු බද්ද මත 50%ක අතිරේක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනයකට අනුව