පූජ්‍ය මහඔයේ ජිනරතන හිමියන් නව සංඝනායක පදවියෙන් පිදුම් ලබයි
වෙල්ලස්ස, බින්තැන්න සහ නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මහාචාර්ය පූජ්‍ය මහඔයේ ජිනරතන නායක හිමිපාණන් පිළිගැනීමේ මහෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) බිබිල ඓතිහාසික පොතුබන්ධන රාජමහා!-->…













