දිවයිනේ ජලාශ 40ක් වාන් මට්ටමට
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා පිහිටි ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් මේ වන විට වාන් මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා සඳහන් කළේ!-->…













