දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට යොමු කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පැවසුවේ, ඒ ඔහුට ප්‍රතිකාර ලබා දෙන්නැයි නිකුත් කර ඇති අධිකරණ නියෝගයක් අනුවයි. අත්අඩංගුට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ලබන සඳුදා (26) පැවැත්වීමට නියමිතය.ඒ සඳහා වූ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම

දෙන්නෑ දෙන්නෑ කිව්වට ප්‍රභූ ආරක්ෂාව දෙනවලු

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රිවරු හැටහය දෙනාගෙන් ජීවිත තර්ජන ඇති මන්ත්‍රිවරුන්ට යළිත් වරක් ඇමැති ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදීම කෙරේහි පොලිස් මූලස්ථානයේ අවධානය යොමු වී තිබේ. සිය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇමැති ආරක්ෂක නිලධාරීන් ලබාදෙන ලෙස

ගෑණු මදිවට සල්මන් ඛාන් වටේ පාතාලෙත් කැරකෙන්න අරන්

මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල් නිවාසයේ පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට නීතිවිරෝධී ආකාරයෙන් කාන්තාවක් ඇතුළු වීමට උත්සාහ කළ බවක් වාර්තා වෙනවා. ඒ චෝදනාවත් සමඟ පහුගිය දා ඇයව අත්අඩංගුවට ගැනීමට මුම්බායි පොලිසිය විසින් කටයුතු කර

x සමාජ ජාලය බිඳ වැටෙයි…ලොව පුරා පරිශීලකයින් රැසක් අමාරුවේ

විදෙස් මාධ්‍ය මඟින් එලොන් මස්ක්ට අයත් X සමාජ මාධ්‍ය වේදිකාව හදිසි බිඳ වැටීමකට ලක්ව ඇති බවට වාර්තා කර ඇත. ඒ අනුව මෙම හදිසි බිඳ වැටීම ලොව පුරාම සිදු වූ බව සඳහන්. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සඳහන් කරමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉකුත් 22 වන